නවතම පුවත්

PCR යන්ත්‍ර වල දෝෂ සෙවිමට චීනයෙන් විශේෂ කණ්ඩායමක් දිවයිනට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මුල්ලේරියාව මූලික රෝහලේ හා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පවතින චීන පී.සී.ආර්. පරීක්ෂණ යන්ත්‍ර දෙකේ පවතින තාක්ෂණික ගැටලු විසඳීම සඳහා චීන තාක්ෂණික කණ්ඩායමක් දිවයිනට පැමිණෙන බව චීන තානාපති කාර්යාලය නිවේදනය කරයි.

ශ්‍රී ලංකාවේ හදිසි ඉල්ලීම අනුව පවතින ආසන්නම ගුවන් යානයෙන් ඔවුන් ලංකාවට පැමිණෙන බව තානාපති කාර්යාලය පවසයි.

මේ දක්වා තාක්ෂණික ගැටලුවට හේතුවක් නොමැති බවද තානාපති කාර්යාලය සඳහන් කරයි.

අනෙකුත් යන්ත්‍රද පරීක්ෂා කරන බවත් තානාපති කාර්යාලය වැඩිදුරටත් සිය ට්විටර් ගිණුමෙන් පවසයි.

 

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි