නවතම පුවත්

වැලිකඩ බන්ධනාගාරයට උඩින් පාර්සල් වළකන්න තවත් වැඩපිළිවෙළක්

අසංක

අසංක

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ සහ බන්ධනාගාර රෝහල වනාතමුල්ල දෙසින් ආවරණය වන පරිදි තාප්පයට ඉහළින් අලුතින් දැලක් යොදා තිබේ.

කහ පැහැති මෙම දැල බන්ධනාගාරය තුළට මත්ද්‍රව්‍ය සහ නීති විරෝධී පාර්සල් පිටතින් පැමිණීම වැළැක්වීම සඳහා යොදා ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්