නවතම පුවත්

බ්‍රිතාන්‍යය මාසයකට වැසේ

අසංක

අසංක

කොරෝනා ව්‍යාප්තිය ඉහළ යාමත් සමග බ්‍රිතාන්‍යය සති හතරක කාලයක් සඳහා වසා දැමීමට එරට රජය තීරණය කර ඇත.

මේ වනෛව්ට බි‍්‍රතාන්‍යයෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව මිලියනය ඉක්මවා ගොස් ඇති අතර මරණ සංඛ්‍යාවද සීග්‍රයෙන් ඉහල යමින් ඇත .

මෙම පියවර සමග ජනතාව වැඩි වශයෙන් එක්රැස් වන සියලු ස්ථාන වසා දැමෙන අතර ඒ අනුව අවන්හල්, කාය වර්ධන මධ්‍යස්ථාන සහ අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ අලෙවි කරන සියලූ වෙළදසැල් වසා දැමෙනු ඇත.

සිය තීරණය ප‍්‍රකාශයට පත් කරමින් බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍යවරය පැවසුවේ සිදු විය හැකි ව්‍යසනය වැලැක්වීම ස`දහා දෙවන වරටත් රට වසා දැමීමට සිදුවන බවය

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා