නවතම පුවත්

සහල් සිල්ලර මිලේ වෙනසක් නෑ

අසංක

අසංක

සහල් නිෂ්පාදකයින් හා මෝල් හිමියන් වෙනුවෙන් උපරිම විකුණුම් මිලක් නියම කෙරුණුද සහල් සිල්ලර මිලෙහි කිසිදු වෙනසක් නොවන බව පාරිභෝගික අධිකාරිය අවධාරණය කර සිටී.

ඒ අනුව කැකුළු සහල් කිලෝවක් රුපියල් 93කට, නාඩු කිලෝවක් රුපියල් 96 කට සහ සම්බා සහල් කිලෝවක් රුපියල් 98 කට අළෙවි කළ යුතුවේ.

ඊයේ මධ්‍යම රාති‍්‍රයේ සිට සහල් නිෂ්පාදකයින් හා මෝල් හිමියන් කැකුළු සහල් කිලෝ ග‍්‍රෑම් 01 ක උපරිම විකුණුම් මිල රුපියල් 89 ක් ලෙසත්නාඩු සහල් කිලෝ ග‍්‍රෑම් එකක් සඳහා රුපියල් 92 ක උපරිම විකුණුම් මිලක් නියම කෙරින.

සම්බා සහල් කිලෝ ග‍්‍රෑම් 01 ක උපරිම විකුණුම් මිල වන්නේ රුපියල් 94 ක්. අතිවිශේෂ ගැසට් නිවේදනයකින් ඒ බව ප‍්‍රසිද්ධ කළ අතර ඒ අනුව කිසිඳු නිෂ්පාදකයෙකු හෝ මෝල් හිමියෙකු එම සහල් වර්ග නියමිත මිලට වැඩියෙන් අලෙවි කිරීම සිදු නොකළ යුතු බව එහි සදහන්.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි