පොලිස් සේවයේ යෙදී සිටින නිලධාරීන් 300කට අධික පිරිසක් ඊයේ පස්වරුව වන විට කොවිඩ් ආසාදිතයින් බවට තහවුරු වී තිබේ.