නවතම පුවත්

කොරෝනා ආසාදිතයින් හොයන ඇන්ටිජන් පරීක්ෂණ ලබන සතියේ සිට

අසංක

අසංක

කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්දැයි තහවුරු කර ගැනීම සඳහා ඇන්ටිජන් පරීක්ෂණ ලබන සතියේ සිට මෙරටට හඳුන්වා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඒ අනුව මේ වනවිට ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල රසායනාගාර පරීක්ෂාවට ලක් කරමින් සිටින බව අමාත්‍යංශ ප්‍රකාශකයකු මාධ්‍ය වෙත පැවසීය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රදානයක් ලෙස මෙම පරීක්ෂණ කට්ටල මෙරටට ලැබුණු බව ද ඔහු සඳහන් කළේය.

කොරෝනා වෛරසය පුද්ගලයෙකුට ආසාදනය වී ඇත්දැයි වඩාත් කඩිනමින් හා පහසුවෙන් ඇන්ටිජන් පරීක්ෂණය මගින් හඳුනා ගත හැකි බව ද ඔහු ප්‍රකාශ කළේය

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි