නවතම පුවත්

සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් ඉවත් වෙයිද?

අසංක

අසංක

පවත්නා තත්ත්වය යටතේ සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ට සහල් නිෂ්පාදනයෙන් ඉවත් වීමට සිදු වන බවත් ඒ හරහා රට තුල හාල් හිඟයක් මතුවනු ඇති බවත් සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් අවධාරණය කර සිටී.

රජය ප‍්‍රකාශයට පත් කළ මිළ ගණන් යටතේ වෙළඳපොලට සහල් සැපයීමට නොහැකි බවත් සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් මාධ්‍ය වෙත සඳහන් කර ඇත.

රජයේ මිල ගණන් වලට සහල් තොග ලබාදුනහොත් විශාල පාඩුවක් සිදුවන බවත් මෝල් හිමියෝ පවසති.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි