නවතම පුවත්

යළි ජාතික ආණ්ඩුවක්? ශ්‍රීලනිප හා එජාප රහස් සාකච්ඡා

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ජාතික ආණ්ඩුවක් යලි බිහි කිරීම පිළිබඳව සාකච්ජා කිරීම සඳහා ශ්‍රී නිදහස් පක්‍ෂයේ හා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් පිරිසක් අතර විශේෂ රහස් හමුවක් මෙම සතිය තුල පැවැත්වීමට නියමිතව ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
අයවැය අවසන් ජන්ද විමසීම පැවැත්වෙන ලබන 05 දිනට පෙර ජාතික ආණ්ඩුව ගොඩනැගීම පිලිබඳ අවසන් තීරණයක් ගැනීමට මෙම දෙපිරිස සැලසුම් කර ඇති බවද වාර්තාවේ.

මේ අනුව පාර්ලිමේන්තුව තුලද යම් තනතුරු කිහිපයක් සංශෝධනය කිරීම පිළිබඳවද දෙපිරිසේ අවධානය යොමුවෙනු ඇත. විසේශයෙන්ම විපක්ෂ නායකධූරයෙහි වෙනසක් සිදුකිරීම පිළිබඳවද දෙපාර්ශවය අතර සාකච්ජා පැවැත්වෙනු ඇති බව වාර්තාවේ.

කෙසේ වෙතත් ජාතික ආණ්ඩුව ගොඩනැගීම පිලිබඳ මෙම සාකච්ජාවන්ට ශ්‍රිලනිපයේම තවත් ප්‍රබලයින් පිරිසක් දැනටමත් විරෝධය දක්වා ඇති බවද එම පක්‍ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටී.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි