නවතම පුවත්

2020 විසර්ජන පනත් කෙටුම්පත සම්මතයි

අසංක

අසංක

2020 විසර්ජන පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත වෙයි.

ඒ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (12) පාර්ලිමේන්තුවට නිවේදනය කළේ ය.

විපක්ෂය විසින් සිය විරුද්ධත්වය සටහන් කරන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේ ය.

දෙවැනිවර කියවීම සඳහා ඡන්දය පැවැත්වීමක් සිදු නොවූ අතර දෙවැනිවර කියවීම සම්මත වූ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කළේ ය.

පනත් කෙටුම්පත සඳහා කාරක සභා අවස්ථාවේ සංශෝධන ඉදිරිපත් කිරීම සිදු විය.

ඉන් අනතුරුව තෙවැනිවර කියවා බලා පනත් කෙටුම්පත සම්මත වූ බව කතානායකවරයා පාර්ලිමේන්තුවට
නිවේදනය කළේ ය.

එයට ද ඡන්ද විමසීමක් සිදු නොවුණි.

samitha
සමිත දුලාන්ගෙන් ලෝක වාර්තාවක්
inflation
උද්ධමනය ඉහළ ගිහින්
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !