ලොක්ඩවුන් ප්‍රදේශවල ලොක් ඇරෙන අය මෙන්න

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

හුදෙකලා ප්‍රදේශ ලෙස (හෙට සිට) ප්‍රකාශයට පත්කර ඇති ප්‍රදේශ අතරින් මරදාන, කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤවීදිය සහ වේල්ලවීදිය යන පොලිස් වසම්හි පිහිටා ඇති, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ අපනයන සංවර්ධන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වන කර්මාන්තශාලා, උසාවි කටයුතු සහ අත්‍යවශ්‍ය වෙනත් රාජ්‍ය ආයතන සෞඛ්‍ය බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ පවත්වාගෙන යා හැකි බව කෝවිඩ්-19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දී ඇත .

ඒ පිළිබඳව නිකුත් කර ඇති නිවේදනය මෙසේය.