නවතම පුවත්

ශ්‍රී ලංකාව වයිට් වොෂ් වෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා පැවැති විස්සයි20 තරගාවලිය 3-0ක් ලෙස ජයගනිමින් විස්සයි20 තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්විය. ඒ දෙරට අතර පැවැති තෙවැනි විස්සයි20 තරගයෙන්ද ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව 45ක ජයක් වාර්තා කරමිනි.

තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව නියමිත පන්දුවාර 50 තුළදී කඩුලු 2ට ලකුණු 198ක් වාර්තා කිරීමට සමත්වූයේය. ඩී. ප්‍රිටොරියස් පන්දු 42කදී වේගවත් ලකුණු 77ක් රැස්කිරීමට සමත්වූයේය.

ශ්‍රී ලංකාවට පන්දුවාර 17කදී ලකුණු 183ක ඉලක්කයක් හිමිවූ අතර පන්දුවාර 15.4කදී සියලු දෙනා දැවී ශ්‍රී ලංකාවට රැස්කළ හැකිවූයේ ලකුණු 137ක් පමණි. නිරෝෂන් දික්වැල්ල ලකුණු 38ක් හා ඉසුරු උදාන ලකුණු 36ක් වාරතා කිරීමට සමත්වූහ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්