වැලිකඩ බන්ධනාගාරයේ සිටින 400කට අධික සියලුම කාන්තා රැඳවියන් ගිරිඋල්ල බන්ධනාගාරය වෙත යැවීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව වැලිකඩ බන්ධනාගාරයේ මරණ දඬුවමට ලක් වූ සිරකරුවන් හිස්වන කාන්තා අංශයට මාරු කරනු ඇත.
සීග්‍රයෙන් ව්‍යාප්ත වන කොව්ඩ්-19 වයිරසය තවදුරටත් බන්ධනාගාරය තුළ ව්‍යාප්ත වීම අවම කිරීම වෙනුවෙන් මෙම පියවර ගෙන තිබේ.