නවතම පුවත්

CIDය එරාන්ගෙන් පැය හතරක් 4ක් ප්‍රශ්න කරයි

අසංක

අසංක

පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා ගෙන් අද පැය හතරක පමණ දීර්ඝ ප්‍රකාශයක් අපරාධ පරීක්ෂණ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින්  සටහන් කරගෙන  තිබේ.

පාස්කු බෝම්බකරුවකු වූ සහරාන්ගේ බිරිඳ ඇතුළු පාස්කු ප්‍රහාරයේ සැකකරුවන්ට  සහ හිටපු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ ශානි  අබේසේකරට ජීවිත අවදානමක් තිබෙන බවට පාර්ලිමේන්තු  මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් මෙම ප්‍රශ්න කිරීම කර ඇත.

මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිය ප්‍රකාශය මගින් පවසා ඇත්තේ මාධ්‍ය වාර්තාවක් පදනම් කරගෙන තමා මෙම ප්‍රකාශය සිදු කළ බවයි.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි