නවතම පුවත්

මිරිදිය මාළු නිෂ්පාදනය මෙ.ටො.250000ක් දක්වා ඉහළ දැමේ

අසංක

අසංක

මිරිදිය මත්ස්‍ය කර්මාන්තය මෙට්‍රික් ටොන් දෙලක්ෂ පනස් දහසක් දක්වා වැඩි කිරීමට රුපියල් මිලියන 150 ක අතිරේක ප්‍රතිපාදන වෙන්කිරීමට 2021 අයවැයෙන් යෝජනා කර තිබේ.

මේවනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අයවැය ප්‍රකාශයේ දී අග්‍රාමාත්‍ය මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි