නවතම පුවත්

විශ්‍රාම යන වසයට ගැහැණු -පිරිමි භේදය ඉවතට

අසංක

අසංක

රාජ්‍ය සේවයේ විශ්‍රාම ගැන්වෙන වයස ගැහැණු හා පිරිමි දෙපාර්ශවයටම අවුරුදු 60ක් ලෙස සමාන කිරීමට 2021 අයවැයෙන් යෝජනා කර තිබේ.

පිරිමින්ගේ විශ්‍රාම වයස අවුරුදු 60 වුවද ගැහැණුන්ගේ විශ්‍රාම ගැන්වෙන වයස වන්නේ අවුරුදු 55 ය.

එහෙත් ආයු අපේක්ෂාව අතින් පිරිමින්ට වඩා ගැහැණුන්ගේ ආයු අපේක්ෂාව වැඩි වීම නිසා මෙවැනි වයස් දෙකක් පැවතීම අනවශ්‍ය බවට අගමැති මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

මේ අතර මාණ්ඩලික නොවන ශ්‍රේණිවල රාජ්‍ය සේවකයන්ට රාජකාරී වේලාවෙන් පසු වෙනත් රැකියාවල නිරත වීමට අවසර දීමට අයවැයෙන් යෝජනා කර ඇත.

රාජ්‍ය සේවකයන් සඳහා බැංකු මගින් ලබා දෙන නිවාස ණය හා අත්තිකාරම් අරමුදල් යටතේ දෙනු ලබන නිවාස දේපළ ණය සඳහා පොලී අනුපාතය 7% දක්වා අඩු කිරීමට ද සැලසුම් කර ඇත.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි