නකල්ස් රක්ෂිතයේ පැල සිටවන්න ඔබටත් අවස්ථාවක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දුම්බර අධි සංවේදී වන පෙතේ ශාක ගහනය වර්ධනය කිරිමට පැල සිටුවීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරිමට දුම්බර මිතුරෝ පරිසර සංවිධානය කටයුතු කරමින් සිටි.

මේ ව්‍යාපෘත්තිය වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ පූර්ණ අනුග්‍රහයෙන් සිදුකරේ.ඒ සදහා ඔබත් කැමැත්තක් දක්වන්නේ නම් [email protected]  ඊමේල් ලිපිනය මගින් තොරතුරු ලබාගත හැකි බව දුම්බර මිතුරෝ පරිසර සංවිධානය කියා සිටියි.