හෙට (21) සහ අනිද්දා (22) යන සති අන්ත දිනවල කිසිදු මඟී දුම්රියක් ධාවනය නොකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.