ලොවපුරා කොරෝනා මරණ සංඛ්‍යාව 1,377,000 ඉක්මවයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මේ වන විට ලොව පුරා කොවිඩ්-19 වෛරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව 57,902,489  ක් බව worldometers.info වෙබ් අඩවිය අද (21දා) උදෑසන වාර්තා කරනවා.

එසේම මේ වනවිට ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,377,539 ක් ඉක්මවා ඇති බවද කොරෝනා තොරතුරු පිළිබඳ දත්ත වාර්තාවන් පෙන්වා දෙයි.

කෙසේ වෙතත් වෛරසය ආසාදනය වූවන් 40,103,358 ක් ඉක්මවූ පිරිසක් මේ වනවිට සම්පූර්ණ සුවය ලබා ඇති බවද වෙබ් අඩවිය වාර්තා කරනවා.