නවතම පුවත්

නව පොලිස්පති නම්කෙරේ

අසංක

අසංක

මෙරට 35 වැනි පොලිස්පතිවරයා පිළිගැනීමට පොලිස්පති කාර්‍යාලය මුලුමනින්ම සූදානම් කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව හිටපු පොලිස්පතිවරයා අනිවාර්ය නිවාඩු යැවීය.

ඉන් පසුව වසර එකහමාරකට අධික කාලයක් වැඩ බලන පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා විසින් පොලිස්පති ධුරයේ රාජකාරී කළ ද මෙම කාර්යාලය ඔහු විසින් භාවිත කර නැත.

ඒ අනුව මෙම කාර්යාලයට පොලිස්පතිවරයකු ඇතුළු වන්නේ වසර එකහමාරකට පසුවයි.

මේ වන විට විවස්ථාදායක සභාව වෙත නව පොලිස්පතිවරයාගේ නම නිර්දේශ කර යවා ඇති බවද ලබන සතිය වන විට නව පොලිස්පතිවරයාගේ පත් කිරීම සිදුවනු ඇති බවද වාර්තා වේ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා