නවතම පුවත්

ඕනෑම කොවිඩ් එන්නතක් දැරිය හැකි මිලකට ලොව පුරා බෙදන්න G-20 දී එකඟතාවක්

අසංක

අසංක

ඕනෑම සාර්ථක කොවිඩ් එන්නතක්, දැරිය හැකි මිලකට ලොව පුරා රටවලට කිසිදු භේදයකින් තොරව ලබාදීමට ජී-20 රාජ්‍ය නායක සමුළුවේදී එකඟතාවය පලවී ඇත.

කිසිදු රටක ආර්ථික මට්ටම නොබලා මෙම එන්නත් සදහා සාධාරණ ප්‍රවේශයක් ලබාදීමට කටයුතු යෙදීමටද මෙම සමුළුවේදී එහි සාමාජික රටවල් එකඟතාවය පළකර ඇත.

මේ හරහා ලොව පුරා සෑම රටකටම සම අයිතිවාසිකම් හිමිවන ලෙස මෙම එන්නත බෙදාහැරීමේ ක්‍රියාවලිය දියත් කිරීමටද සැලසුම් සැකසිය යුතු බවද වීඩියෝ තාක්ෂනය ඔස්සේ පවැති මෙම සමුළුවේදී ජී-20 නායකයින් පිළිගෙන ඇත.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා