Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මහර බන්ධනාගාරයේ
මියගිය රැඳවියාට කොවිඩ් තිබිලා
ප්‍රබෝධා හෙට්ටිආරච්චි
මහර බන්ධනාගාරයේ රැඳවියෙක් මියයාමෙන් පසු කොවිඩ් ආසාදිතයකු බවට හඳුනාගෙන තිබේ.
82 හැවිරිදි එම පුද්ගලයාට ඇති වු හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රාගම රෝහලට ඇතුළත් කර ඇත.
ඔහු එහිදී මියගොස් ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
පසුව සිදුකළ පීසීආර් පරීක්ෂණයක දී ඔහු කොවිඩ් ආසාදිතයෙක් බව තහවුරු වී ඇත.