නවතම පුවත්
උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අමෙරිකාවේ කොවිඩ් එන්නත
ලබම මාසයේ සිට
රට තුළ බෙදාහැරේ
පැතුම් වික්‍රමරත්න
අමෙරිකාවේ Pfizer සහ BioNTech සමාගම් නිපදවූ  සිය කොරෝනා  එන්නත,  එළඹෙන දෙසැම්බර් 11 දින සිට ඇමෙරිකානුවන් වෙත ලබාදීමට කටයුතු සූදානම් කර ඇත
එන්නත ලබාදීම සඳහා එම සමාගම් ,  පසුගිය සිකුරාදා අයදුම්පතක් යොමු කර තිබු අතර , අමෙරිකානු ආහාර සහ ඖෂධ ආයතනයේ එන්නත් උපදේශක කමිටුව දෙසැම්බර් 10 වනදා රැස්වී එන්නත අනුමත කිරීම පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත ය.
එක්සත් ජනපද කොරෝනා වෛරස් වැඩසටහනේ ප්‍රධානි වෛද්‍ය මොන්සෙෆ් ස්ලූයි පවසන්නේ, එන්නතත් අනුමත කිරීමෙන් පැය 24 ක් ඇතුළත ප්‍රතිශක්තිකරණ ස්ථාන වෙත එන්නත් යැවීමට  සැලසුම් කර ති බවය.
ඒ අනුව අනුමැතිය ලැබීමෙන් පසු දෙවන දිනයේදීම එන්නත් ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කළ හැකි බව වෛද්‍ය ස්ලාවුයි  වැඩිදුරටත් පවසා ඇත.
වෛද්‍ය ස්ලාවුයි වැඩිදුරටත් පවසා ඇත්තේ,  ජනතාව යළි සාමාන්‍ය ජීවිතයට ප්‍රවේශ වීමට නම්, ප්‍රතිශක්තිකණය ලබා ගෙන තිබිය  යුතු බවත් පෙන්නුම් කරන කාර්යක්ෂමතාව මත මැයි මාසය වනවිට ජනගහනයෙන් 70%කට එන්නත ලබා ගත හැකිවනු ඇති බව ත් ය.
මේ අතර 95%ක සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇති එන්නතෙන් වසර අවසන් වන විට එන්නත් මාත්‍රා මිලියන 50ක් නිෂ්පාදනය කිරීම Pfizer සමාගමේ අපේක්ෂාවවේ .
මේ අතර 95%කට ආසන්න සාර්ථකත්වයක් පෙන්වා ඇති Moderna සමාගමේ එන්නත සඳහා ද අනුමැතිය ලබා ගැනීමේ අයදුම්පත ඉදිරි සති කිහිපය ඇතුළත යෙමු කිරීමට කටයුතු කරන බව එම සමාගම පවසයි.
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි