නවතම පුවත්
උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

නිවාර් කුණාටුව
අද තවත් දරුණු වෙයි
පැතුම් වික්‍රමරත්න
‘නිවාර්’ නම් ප‍්‍රබල සුළි කුණාටුව මේ වනවිට  ශ‍්‍රී ලංකාව දෙසට ගමන් කරමින් ඇති අතර මෙය  අද (25) දිනය තුළ චණ්ඩ සුළි කුණාටුවක් බවට වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා සිටී.
  ඒ අනුව උතුර, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල ජීවත්වන ජනතාව මේ පිළිබඳව  දැඩි අවධානයෙන් පසුවිය යුතු බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටී
ඊයේ උදෑසන 10.30 වනවිට මෙම කුනාටුව  කන්කසන්තුරය වෙරළට කිලෝ මීටර් 325 ක් දුරින් මුහුදු ප‍්‍රදේශයේ ස්ථානගතව පැවතුනු බවත් ඊයේ පස්වරු 05.30 වනවිට එය කන්කන්තුරයට කිලෝ මීටර් 263 ක් දුරින්ද, හෙට අලූයම 05.30 වනවිට කිලෝ මීටර් 168 ක් දුරින් ද, ස්ථානගතව පවතිනු ඇති බවටත්  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටී.
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි