බන්ධනාගාරගත කර සිටින ශානි අබේසේකරටත් කොරෝනා ආසාදනය වෙයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මේ වන විට බන්ධනාගාර ගත කර  සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වේ.

මහර බන්ධනාගාරයේ රඳවා සිටියදී ඔහුට වෛරසය වැළඳී ඇති බව වාර්තා වේ.

ඔහු මේ වන විට වැලිකන්ද කොරෝනා රෝගින්ට ප්‍රතිකාර ලබාදෙන්න රෝහල වෙත යැවීමට කටයුතු කරන බව වැඩිදුරටත් වාර්තා වේ.