Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශානිටත් කොරෝනා
දම්පත් රණසිංහ
රක්ෂිත බන්ධනාගාර ගත කර  සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වේ.
මහර බන්ධනාගාරයේ රඳවා සිටියදී ඔහුට වෛරසය වැළඳී ඇත.
ඔහු  වැලිකන්ද කොරෝනා රෝගින්ට ප්‍රතිකාර ලබාදීමට වෙන්කළ රෝහල වෙත මාරුකිරීමට කටයුතු කර ඇත.