නවතම පුවත්
උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මාළු අල්ලන්න මීගමුවෙන් ගිය
ධීවර යාත්‍රාව කුඩු කිලෝ 100ක්
අරන් එද්දී ඉන්දීය අත්අඩංගුවට
දම්පත් රණසිංහ
මාලු අල්ලන මුවාවෙන් මීගමුවෙන් මුහුදු ගොස් ජාත්‍යන්තර මුහුදේ දී මත්කුඩු මිලදී ගෙන නැවත පැමිණෙමින් සිටියදී ලාංකිකයන් 6 දෙනෙකු මත්කුඩු කිලෝ 119ක් සමඟ ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ අත්අඩංගුවට ගෙන තිබේ.
‘ශෙනායා දුව’ නම් මෙම ධීවර යාත්‍රාව මීගමුවෙන් මුහුදු ගොස් තිබුණේ සතියකට පෙරයි.
ඉන්දියාවේ මධ්‍යම කාර්යාංශය විසින් ලංකාවේ මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත එම තොරතුරු ලබා දී ඇත.
සාර්ක් කලාපිය රටවල මත්ද්‍රව්‍ය විමර්ශන මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ ශ්‍රී ලංකාවේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය තුළ ය.
මෙම යාත්‍රාව ජාත්‍යන්තර මුහුදේ දී පාකිස්තානයේ සිට ආ ඉරාන නෞකාවකින් මත්කුඩු මිලදී ගෙන ගෙන එමින් සිටියදී කාර්මික දෝෂයකට ලක්ව මාලදිවයන දෙසට පාවෙමින් තිබී ඇත.
එහිදී ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා