නවතම පුවත්

මිලියන 800කගේ දුප්පත්කම දුරලූ චීනයේ සහය ලංකාවටත්

අසංක

අසංක

පසුගිය වසර 40 තුළ තම රාජ්‍යයේ සංවර්ධන මෙහෙවර තුළින් මිලියන 800 කට අධික ජනතාවක් දරිද්‍රතාවයෙන් මුදවා ගත් බව චීනය පවසයි.

ඒ එරට කොමියුනිස්ට් පක්ෂයේ ශක්තිමත් නායකත්වය යටතේ ය.

එය ලොව පුරා දරිද්‍රතාවයෙන් 70% කට දායක වීමක් බව චීන රජය පෙන්වා දී තිබේ.

ශ්‍රී ලංකාව සහ චීනය දරිද්‍රතාවය පිටුදැකීමේ සහයෝගීතාව ඉදිරියට තවදුරටත් වැඩි දියුණු කරනු ඇති බව ද මෙරට පිහිටි චීන තානාපති කාර්‍යාලය පවසයි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා