සංචරණ සීමා දැම්මත් රාජ්‍ය ආයතන හරහා කොරෝනා පැතිරීමේ අවදානමක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න
සංචරණ සීමා පනවා ඇති ප්‍රදේශවල රාජ්‍ය ආයතන විවෘත කර තිබීම  නිසා කොරෝනා වසංගතය පැතිර යාමේ අවදානම ඉහළ ගොස් ඇති බව   මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවා සිටී
ඒ අනුව සංචරණ සීමා පනවා ඇති ප්‍රදේශවල රාජ්‍ය ආයතන ද වසා  තැබිය යුතු  බවත්  එම සංගමය  මාධ්‍ය වෙත සඳහන් කර සිටී.
එසේ නොවුනහොත් එම ආයතන හරහා   වෛරසය  පැතිර යා හැකි බවත් එම සංගමය සඳහන් කර සිටී