මහර මරණ ගණන 9 තෙක් ඉහළට – සිද්ධිය ගැන කමිටු 4ක් සොයයි

Picture of අසංක

අසංක

බන්ධනාගාර සිද්ධියේ මියගිය රැඳවූවන් ගණන මේ වන විට 9 දක්වා ඉහළ ගොස් තිබේ.

තුවාල ලබා රෝහල් ගත කළ සංඛ්‍යාව 113 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මෙම සිද්ධිය පිළිබඳ සොයා බැලීම සඳහා මේවනවිට කමිටු හතරක් පත්කොට ඇතැයි සම කැබිනට් ප්‍රකාශක උදය ගම්මන්පිල මහතා කැබිනට් මාධ්‍ය හමුවේ දී අද පැවසීය.