නවතම පුවත්

මහර සිද්ධිය ගැන හොයන ප්‍රධාන කමිටුව හෙට රැස්වේ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

– අජිත් රෝහණ වෙනුවට D.R.L.රණවීර

දම්පත් රණසිංහ

මහර බන්ධනාගාර සිද්ධිය පිළිබඳ සොයා බැලීම සඳහා අධිකරණ අමාත්‍යවරයා විසින් පත් කරන ලද පංච පුද්ගල කමිටුව පළමු වරට හෙට (3) රැස්වීමට නියමිතය.

මේ අතර එම කමිටුවට විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩී ආර් එල් රණවීර මහතා පත්කර තිබේ.

ඒ එම කමිටුවට පත් කරන ලද පොලිස් නීති කොට්ඨාශයේ අධ්‍යක්ෂ, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා ඉල්ලා අස්වීමත් සමඟයි.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා මාධ්‍ය ප්‍රකාශක ධුරයේ කටයුතු කරන බැවිනි බැවින් මේ පිළිබඳ මාධ්‍ය ප්‍රකාශ දීමට ඔහුට සිදු වන නිසා ඔහු එම කමිටුවෙන් ඉල්ලා අස්විය.

රණවීර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ වරයෙක් වන අතර ඔහු විශ්‍රාම ගනු ලැබුවේ මේ වසරේ මුල් භාගයේදීය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා