බුරවි කුණාටුව හෙට මන්නාරම් බොක්ක දෙසට

Picture of අසංක

අසංක

බුරවි සුළි කුණාටුව හෙට උදෑසන වනවිට මන්නාරම් බොක්ක දෙසට යනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සුළි කුණාටුව හා බලපෑම පිළිබඳ නවතම නිවේදනය පහත දැක්වේ.