අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි

Picture of අසංක

අසංක

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති ප්‍රභාෂ් සුභසිංහ මහතා ඒම ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බව වාර්තාවේ

ප්‍රභාෂ් සුබසිංහ මහතා පුද්ගලික හේතුන් මත ඒම තනතුරින් මෙසේ ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවටද වාර්තා වේ.

ප්‍රභාෂ් සුබසිංහ මහතා ග්ලෝබල් රබර් ඉන්ඩස්ට්‍රීස් පුද්ගලික සමාගමෙහි සහ ග්ලෝබල් සී ෆුඩ්ස් පුද්ගලික සමාගමෙහි කළමනාකාර අධ්‍යක්ෂවරයා වන අතර ශ්‍රී ලංකා රබර් නිෂ්පාදකයින්ගේ සහ රබර් නිෂ්පාදන අපනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙසද කටයුතු කරයි