දේශප්‍රියගෙන් හිස්වූ මැතිවරණ කොමිසමේ  මහ පුටුවට පුංචිහේවා

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි
මැතිවරණ කොමිසම , පොලිස් කොමිසම , රාජ්‍ය ⁣සේවා කොමිසම හා අල්ලස් කොමිසමේ සාමාජිකයින් සඳහා ජනාධිපතිවරයා යොමු කළ නාම ලේඛනයට පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව මැතිවරණ කොමිසමේ නව සභාපති නිමල් පුංචිහේවා මහතා ය. මීට පෙර එහි සභාපතිවරයා වූයේ මහින්ද දේශප්‍රිය මහතාය.