බණ්ඩාරගම අටුලුගමදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට කෙළ ගැසූ කොවිඞ් ආසාධිත සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
එම සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 17 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.