සත්ත්ව ඝාතනය පාලනය සඳහා දණ්ඩ නීති සංග්‍රහය කඩිනමින් සංශෝධනය කරන බව වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය සී. බී. රත්නායක මහතා ප්‍රකාශ කර සිටී
ඔහු මේ බව පැවසුවේ, අමාත්‍යාංශ උපදේශක කාර්ය සභාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත විරසිංහ මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
හීලෑ අලි ඇතුන් නියාමනය සඳහා ද කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී අවාධානයට යොමුව ඇති බව වාර්තාවේ
ඒ සඳහා වන අණ පනත් ද සංශෝධනයට නියමිතය.