මෙරට කොවිඩ් මරණ 130ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අද (04) දින මෙරට 130වන කොවිඩ් මරණය වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා මීට සුළු වේලාවකට පෙර නිවේදනය කළේය.
මියගොස් ඇත්තේ පිළියන්දල පදිංචි 72 හැවිරිදි අයෙකි.