නවතම පුවත්

මත්ද්‍රව්‍ය කිලෝ 200ක් මාරවිලදී අත්අඩංගුවට

අසංක

අසංක

මාරවිල ප්‍රදේශයේ දී අද පෙරවරුවේ හෙරොයින් මත්කුඩු සහ මත් කුඩු සහ අයිස් මත්ද්‍රව්‍ය මත් ද්‍රව්‍ය කිලෝ බැගින් කිලෝ 200ක් අත්අඩංගුවට ගෙන තිබේ.

සුරාබදු දෙපාර්තමේන්තුවට ලද තොරතුරක් මත නාවික හමුදා සහය ඇතිව අද උදෑසන කරන ලද වැටලීමකදී මේවා සොයා ගෙන තිබේ.

මෙම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවනු ලබන්නේ ඩුබායි සිට බව හෙළිවී තිබේ.

බෝට්ටුවකින් තොඩුවාව ප්‍රදේශයකට ප්‍රදේශයට ගෙනැවිත් මේවා වාහනයකට පටවාගෙන මාරවිල ප්‍රදේශයේ නිවසකට ගෙනැවිත් ඇත.

බූම් ට්‍රක් එකක් මත ඇති ජෙනරේටරයක සඟවා මේවා කොළඹට ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබී ඇත.

මෙම මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත ඉදිරි පැය කීපයේ දී බාරදීමට නියමිතය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි