හෙට සිට ලොක් ඇරෙන වැහෙන ප්‍රදේශ

Picture of අසංක

අසංක

හුදෙකලා තත්ත්වයට පත්කර ඇති ප්‍රදේශ කිහිපයක් හෙට සිට ඉන් ඉවත් කරන අතර තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කිරීමට පියවර ගෙන තිබේ.