බන්ධනාගාරවලින් රැඳවූවන් 8000ක් අඩුකරන්න රජයෙන් පියවර

Picture of අසංක

අසංක

බන්ධනාගාරවල පවතින තදබදය සැලකිල්ලට ගෙන අවම වශයෙන් 8000 කින් අඩු කිරීමට රජය අදහස් කරයි.

බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ රැඳවියන්ගේ සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවය.

මේ වන විට රට පුරා බන්ධනාගාර 28 ක රැඳවූවන් 28,951 ක් සිටිති.