ජාතික පොලිස් කොමිසමේ  අලුත් සාමාජිකයන්  හෙට වැඩ අරඹයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දම්පත් රණසිංහ
අලුතින් පත්කරන ලද ජාතික පොලිස් කොමිසමේ සාමාජිකයන් හෙට (10) වන බ්‍රහස්පතින්දා සිය ධුරයේ රාජකාරි භාරගැනීමට නියමිතය.
ජාතික පොලිස් කොමිසමේ සභාපතිවරයා ලෙස චන්ද්‍ර ප්‍රනාන්දු මහතා එහිදී වැඩ භාරගනු ඇත.