නවතම පුවත්

BOI සභාපති ධුරයට සංජය මොහොට්ටාල

අසංක

අසංක

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ 21 වැනි සභාපතිවරයා ලෙස සංජය මොහොට්ටාල මහතා පත්කර තිබේ.

මොහොට්ටාල මහතා මෙයට පෙර ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස කටයුතු කළේය.

මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු වරයෙකු වන ඔහු බොස්ටන් උපදේශක සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මෙන්ම හිමිකාරිත්ව සහකරු ලෙස ද දැනට කටයුතු කරයි.

සෞභාග්‍ය දැක්ම වැඩපිළිවෙළ අනුව යමින් මෙරට ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් කැපවෙන බව ඔහු සිය ධුරයේ වැඩ ආරම්භ කරමින් සඳහන් කළේය.

නව ක්ෂේත්‍ර කිහිපයක් නිෂ්පාදන ක්‍රියාවලියට එක් කිරීමට කටයුතු යොදන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා