ලංකාවේ කොවිඩ් මඬින මෙහෙයුමට ඊශ්‍රායලයෙන් ventilators

Picture of අසංක

අසංක

COVID-19 වසංගතයට එරෙහි සටනට සහය දැක්වීම සඳහා ශ්‍රී ලංකාවට ventilator යන්ත්‍රයක් ඊශ්‍රායලය විසින් පරිත්‍යාග කර තිබේ.

මෙම පරිත්‍යාගය මගින් ඊශ්‍රායලය සහ ශ්‍රී ලංකාව අතර ඇති මිත්‍රත්වය හා සහයෝගිතාව පිළිබිඹු වන බව ඊශ්‍රායල තානාපති කාර්‍යාලය පවසයි.