නවතම පුවත්

අමෙරිකාවේ කොවිඩ් මඬින්න බයිඩන්ගෙන් දින 100ක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න
අමෙරිකාවේ නව ජනාධිපති ලෙස තේරී පත්වී ඇති   ජෝ බයිඩ්න්  විසින් ., කොවිඩ්  19 වසංගතයෙන් අමෙරිකානු ජනතාව බේරා ගැනීම සඳහා දින 100 ක වැඩපිළිවෙලක් ඉදිරිපත් කර ඇත.
 තමා ජනපති ධුරයේ රාජකාරී භාර ගැනීමෙන් පළමු දින 100 තුළ අමෙරිකානු ජනතාව වෙනුවෙන් මිලියන 100ක කොවිඩ් එන්නත් ලබා දෙන බව මෙහිදී ඔහු අවධාරණය කර ඇත .
මෙහිදී බයිඩ්න් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ  ජනපති ධුරය භාර ගත් සැනින් කොවිඩ් වසංගතය රටින් තුරන් නොහැකි වුවත් Covid-19 වෛරසය පාලනය කිරීමට පියවර ගන්නා බවයි.
එසේම බයිඩන්  අමෙරිකානු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ  පළමු දින 100 තුළ මුව ආවරණ පළඳින ලෙසයි.
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා