නවතම පුවත්

අතුරුදන් නෙදර්ලන්ත හිමිගේ දේහය දොඩන්දූව කළපුවකින් හමුවෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දම්පත් රණසිංහ
දොඩන්දූව, පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ වැඩවාසය කළ නෙදර්ලන්ත ජිනවංශ නමින් පැවිදිව වැඩ වාසය කළ  හිමිනමකගේ දේහය දොඩන්දූව කළපුවේ තිබී හමුව තිබේ.
දින කිහිපයක් තිස්සේ අතුරුදන්ව සිටි උන්වහන්සේගේ අපවත්වීම සම්බන්ධයෙන් සැකයක් මතුවී ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
උන්වහන්සේ සම්පුර්ණයෙන් විනය පිටකය මතක තියාගත් භික්ෂූන් වහන්සේ නමකි.
පොහෝය විනයකර්ම පවා සම්පුර්ණයෙන්ම තම මතක ශක්තියෙන් දේශනය කරන හිමි නමක් වන උන්වහන්සේ පොල්ගස්දූව ආරණය සේනාසනයේ හුදෙකලාව උග්‍ර තපස් දිවියක් ගතකර ඇත.
60 හැවිරිදි උන්වහන්සේගේ දේහය පශ්චාත් පරීක්ෂණ කටයුතු සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලේ තබා ඇත.
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා