පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ නිලතල පත්කෙරේ

Picture of අසංක

අසංක

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනිය ලෙස රාජ්‍ය අමාත්‍ය ආචාර්ය
සුදර්ශිනි ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය ඒකමතිකව අද තේරී පත්විය.

එහි උප සභාපති ධුර සඳහා රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සීතා අරඹෙපොළ සහ රෝහිණී කවිරත්න මහත්මිය තේරී පත්විය.