බොරැල්ල වනාතමුල්ල ග්‍රාම සේවා වසමේ පිහිටි සිරිසර උයන නිවාස සංකීර්ණය අද පෙරවරුවේ සිට හුදකලා තත්ත්වයෙන් ඉවත්කර තිබුනද වනාතමුල්ල ග්‍රාමයේ තවදුරටත් හුදෙකලා තත්ත්වයේ පවතී.
මේ අතර වනාතමුල්ල ප්‍රදේශයේ පිහිටි හල්කුඹුර ප්‍රදේශයෙහි ජනතාව PCR සහ Antijan පරීක්ෂණ සිදුකරන ලෙස ඉල්ලා අද විරෝධතාවක නිරත වෙති.