නවතම පුවත්

විද්‍යාත්මකව තහවුරු කරන තුරු දේශීය කොරෝනා ඖෂධ ගැන විශ්වාසය තබන්න එපා – GMOA

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොරෝනා වෛරස රෝගය මර්ධනය කිරීම  සඳහා වන දේශීය  ඖෂධ,  විද්‍යාත්මක පදනමක් මත තහවුරු කරගන්නා තුරු ඒවා පිළිබඳ අනවශ්‍ය විශ්වාසයක් තබා කටයුතු නොකල යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු හඟවා සිටී .

එම ඖෂධ පිළිබඳව නිසි සොයාබැලීමකින් තොරව  භාවිතයට ගැනීම හරහා  ඉතාම භයානක ප්‍රතිඵල අත්විය හැකි බවැඩ  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය . අවධාරණය කර සිටී ,

මේ පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දවමින් එම සංගමයේ සංස්කාරක  වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මෙසේ පැවසීය

“මේ ඖෂධ ගැන   යම් බලාපොරොත්තුවක් තබාගෙන ඉන්න එක හොඳයි රටක් විදියට. නමුත් අවසන් විග්‍රහයේදී විද්‍යාත්මක පර්යේෂණ ක්‍රමවේදයක් හරහා මේක සනාථ වෙනකල් මේ පිළිබඳ අනවශ්‍ය විශ්වාසයක් තබලා කටයුතු කිරීම හරහා ඉතාම භයානක ප්‍රතිඵල එන්න පුළුවන්.

මේ හරහා  ජනතාවට ඇත්තටම අනුගමනය කළයුතු පුරුදු අමතක වෙන්න පුළුවන් ,. මේවා සාර්ථක වෙලා ප්‍රතිඵල සනාථ වෙලා ඒ පිළිබඳ නිල ප්‍රකාශයක් ඉදිරිපත් වෙනතාක් කල් අපි මේ දක්වා අනුගමනය කළ මූලික සෞඛ්‍ය ක්‍රමානුකූල පුරුදුත් එක්ක ඉස්සරහට යාම තමයි කළ යුත්තේ.

samitha
සමිත දුලාන්ගෙන් ලෝක වාර්තාවක්
inflation
උද්ධමනය ඉහළ ගිහින්
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !