නවතම පුවත්

කොරෝනා එන්නත දිය යුතු අවදානම් කණ්ඩායම්  හඳුනා ගැනේ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න
මෙරට තුල කොරෝනා මර්දන එන්නත ලබා දීම සඳහා අවදානම් කණ්ඩායම් තුනක් මේ වනවිට  හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටී.
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ විශේෂ සම්බන්ධීකරණ කමිටුවක් මගින් මෙම හඳුනාගැනීම සිදුකර ඇති බවයි .
එන්නත් ලබදීමේදී   මෙම  අවදානම් කණ්ඩායම් තුනට ,ප්‍රමුඛතාවය ලබාදීමට සැලසුම් කර ඇති බව හේරත් මහතා පැවසීය
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා