නවතම පුවත්

රැඳෙවියන් සිව් දෙනෙකු, වෙඩි වැදී මියගොස් ඇති බව මරණ පරීක්‍ෂණයෙන් තහවුරුවේ

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මහර බන්ධනාගාර නොසන්සුන්තාවයේදී රැඳවියන් 4 දෙනෙකු මියගොස් ඇත්තේ වෙඩි ප්‍රහාරවලින් බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වී ඇත .

මේ පිළිබඳව , විද්වත් කමිටුව අද වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇති බවද වාර්තාවේ 

අදාළ පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකරනු ලැබුවේ, අධිකරණය විසින් පත් කළ විශේෂඥ මණ්ඩලයක් මගින් වන අතර .මහර බන්ධනාගාර නොසන්සුන්තාවයෙන් මියගිය රැඳවියන් 11 දෙනාගෙන් 4 දෙනෙකතුගේ පශ්චාත් මරණ පරීක්ෂණ එම විද්වත් මණ්ඩලය විසින් මේ වනවිට අවසන් කර තිබේ.

 

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා