නවතම පුවත්

LPL ශූරතාවය ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියේ අවසන් තරඟය වන ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සහ ගෝල් ගැලැඩියේටර් කණ්ඩායම අතර තරඟයේ ජය ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට හිමි විය.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ජැෆ්නා ස්ටැලියන්ස් කඩුලු 6ක් දැවී ලකුණු 188ක් රැස් කිරගැනීමට සමත් වි​ය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා ක​ල කළම්බු ගෝල් ගැලැඩියේටර්ස් කඩුලු 9ක් දැවී රැස් කර ගැනීම​ට හැකිවූයේ ලකුණු 135ක් පමණි.

ඒ අනුව ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට කඩුලු 53ක ජයක් හිමි විය.

 

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි